Intel සමාගම මඟින් ඔවුන්ගේ Core I ශේණියේ 3 වන පරම්පරාවේ Processors 14 ක්. පසුගිය 31 වනදා එළි දැක්කුව. Processors නම් කර ඇත්තේ Intel Ivy Bridge Processors ලෙසය. ඔවුන් නව තෂන්යකට අනුව නිපදව තිබෙන මෙම Intel Ivy Bridge Processors ඔවුන් ultrabook වර්ගයේ ප්‍රොෙසසර ජනප්‍රිය කරවීමට වැඩි උන්නදුවක් දක්වන බව තමයි පෙනී යන්නේ. විශේෂයෙන් මෙම ප්‍රොෙසසර කාණ්ඩය තුළ Anti-Theft, Identity Protection වැනි ආරක්ෂාක උපක්‍රම රැසක් ද අන්තර්ගත කර අැති බව තමයි සමාගම සදහන් කරන්ෙන්...
මෙම ivy bridge ප්‍රොසෙසර පෙල 22nm තාක්ෂණයෙන් වෙළද පොලට එන මුල්ම ප්‍රොසෙසර පෙල වන අතර ත්‍රිමාණ (tri gate) ට්‍රාන්සිස්ටර තාක්ෂණය භාවිත වන මුල්ම ප්‍රොසෙසර පෙල ද වනවා...ddr3 (1600MHz) ddr3l වර්ග වල RAM සමග පාවිච්චි කල හැකි මේවා PCI ex. 3.0 සදහා සහාය දක්වනු ඇති.



No comments:
Post a Comment